වයස අවරුදු 94 සිට | From the age of 94
- වයස 94 -
- වයස 100 -
- වයස 113 -
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරට එක්ව සිටී ජපානයේ "ටොමිකෝ ඉටූකා" මියගොස් තිබේ.
වයස අවුරුදු 116ක් වූ ඇය බටහිර ජපානයේ අශියාහි රෝහලදී මියගොස් ඇති බව ජපාන බලධාරීන් තහවුරු කර ඇත.
1908 වසරේ උපත ලැබූ "ටොමිකෝ ඉටූකා" පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලොව වයස්ගතව පුද්ගලයා ලෙස ගිනස් කමිටුව මගින් නම් කර තිබුණි.
පසුගිය සැප්තැම්බර් මාසය වනවිට ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයින් 95,000ක් වාර්තා වී තිබූ අතර ඉන් 88%ක්ම කාන්තාවන් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේවෙතත් වැඩිහිටි ජනගහනය ඉහළ යාමත් සමග සෞඛ්‍ය හා සුබසාධන වියදම් වැඩිවීම හා ශ්‍රම බළකාය අඩුවීම ජපාන ආර්ථිකයට ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බවද සඳහන්ය.
Japan's Tomiko Itsuka, who was listed as the world's oldest person by Guinness World Records, has died.
Japanese authorities have confirmed that she died at the age of 116 at a hospital in Asahi, western Japan.
Born in 1908, Tomiko Itsuka was named the world's oldest person by the Guinness World Records committee in December last year.
As of last September, there were 95,000 people over the age of 100 in Japan, 88% of whom were women, according to foreign reports.
However, with the increase in the elderly population, increasing health and welfare costs and a shrinking labor force have created a problematic situation for the Japanese economy.
Tags:
Trending