HomeHot News පුද්ගලයින් දෙදෙනක් සීනිගමදී ගිනිඅවියක් සමග අත්අඩංගුවට | Two individuals arrested with a firearm in Seenigama byAbha TV - අභා ටෙලිවිෂන් •January 05, 2025 0 මෙරට නිෂ්පාදිත මිලිමීටර් 8 පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ සමග සැකකරුවන් දෙදෙනක් සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.Two suspects have been arrested in the Seenigama area with a locally-made 8mm pistol and live ammunition.The Police Narcotics Bureau has arrested the suspect, the police said. Tags: Hot News Facebook Twitter