මහියංගනයේ අවාසනාවන්ත අනතුරකින් තරුණයෙක් මරුට (January 2, 2025)

 මහියංගනයේ අවාසනාවන්ත අනතුරකින් තරුණයෙක් මරුට.

මහියංගනය දෙස සිට මාපාකඩවැව දෙසට ධාවනය වූ යතුරු පැදියක මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පදිකයා මහියංගනය රෝහලට ඇතුලත් කිරීමේ දී යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මැරුණු පුද්ගලයා වයස අවුරුදු 24ක් වූ මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



(Abha Media Network)








Post a Comment

Previous Post Next Post