HomeHot News පාවෙන වෙළෙඳ සංකීර්ණයේ මළ සිරුරක්. (January 2, 2025) byAbha TV - අභා ටෙලිවිෂන් •January 02, 2025 0 පාවෙන වෙළෙඳ සංකීර්ණයේ නාඳුනන මළ සිරුරක්.පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය අසල තිබෙන ජලාශයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබේ.අද January 2, 2025 උදෑසන එම මළ සිරුර සොයාගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ මරදාන පොලීසිය විසින් සිදුකරයි. Tags: Hot News Facebook Twitter