මරදාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනසිටි කාන්තාවක් අද (22) අළුයම සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.
වයස අවුරුදු 32ක් වූ මෙම කාන්තාව මරදාන පොලීසිය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය අද අළුයම 4.ට පමණ පොලිස් සිරමැදිරිය තුළදීම ගෙලවැළලාගෙන සියදිවි හානිකරගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.
Tags:
Hot News