පාසල් වයසේ සිසුවියක් අතුරුදහන් | A school-age girl has gone missing.

පාසල් වයසේ සිසුවියක් අතුරුදහන්

16 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන් වී ඇති බවට ආට්ටම්පිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ අදාළ දැරිය ජනවාරි 3 වැනිදා සිට අතුරුදන්ව ඇති බවයි.

දැරියගේ මව විසින් පැමිණිල්ල ගොනු කර ඇති අතර අතුරුදන් වූ දැරිය අඩි 5 අඟල් 2ක් පමණ උස සිහින් සිරුරකි.

ඇය අවසන් වරට දැක ඇත්තේ කොළ පැහැති දිගු ඇඳුමකින් සැරසී සිටි අතර වැලමිට අසල වම් අතේ කුඩා කැපුමක් ඇති කර ඇත.

අතුරුදන් වූ දැරිය පිළිබඳ වැඩිදුර තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකවලට අමතන්න.

ස්ථානාධිපති - ඇටම්පිටිය - 0718591528

පොලිස් ස්ථානය ඇටම්පිටිය - 0552295466

A school-age girl has gone missing.

The Attampitiya Police have received a complaint that a 16-year-old schoolgirl has gone missing.

Issuing a statement, the Police Headquarters stated that the girl in question has been missing since January 3.

The complaint has been filed by the girl's mother and the missing girl is about 5 feet 2 inches tall and has a slim build.

She was last seen wearing a long green dress and had a small cut on her left arm near the elbow.

If you have any further information about the missing girl, please contact the following telephone numbers.

OIC - Attampitiya - 0718591528

Attampitiya Police Station - 0552295466

Post a Comment

Previous Post Next Post