HomeTrending KPIගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට byAbha TV - අභා ටෙලිවිෂන් •July 29, 2026 0 අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු වන රත්මලානේ සයිමා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු තිදෙනෙක් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.එරට සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. Tags: Trending Facebook Twitter