Home හිටපු දේශපාලනඥයකු වූ ජේ ආර් පී සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි. byAbha TV - අභා ටෙලිවිෂන් •January 03, 2025 0 ජේ ආර් පී සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මෙන්ම විද්වතෙකු වන ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.1928 ජූනි 8වනදා උපත ලැබූ ඒ මහතා මිය යනවිට 96 වියේ පසුවිය. Facebook Twitter